© Ravi Prasad Herath

By Ravi Prasad Herat

Suriya Kanda Vinsathiya

© Ravi Prasad Herath

‘Suriya Kanda Vinsathiya’

The continuous violence, present in almost every decade since the 1950s or no sooner Sri Lanka gained independence from Britain, has left a dark stain in the history of the country, that is popularly known as a “Just Society” or the “Pearl or tear drop of the Indian Ocean”.

Ethnic violence against the minority Tamils, violence against the Sinhalese by Tamil terror groups and two major youth uprisings in the South have unleashed enormous violence and caused loss of lives, unbearable pains for parents and denied wives their husbands and children their parents in almost every part of the island.

The worst horrors had to be borne by families whose members have gone missing. Most of these lost ones have been buried in the soil of this nation. Tragedy in the late 1980s that took place in ‘Sooriya Kanda’ in Embilipitiya is considered as one of the most terrible acts violence against humanity. Though more than 35 years have passed, the name Embilipitiya resonates with the ‘Sooriya Kanda’ tragedy.

At a time when Chemmani mass grave is being unearthed in the North, how many more thousands are lying dead and buried in Sri Lankan soil stretching from the North to the South passing a trail from Matale to Sooriyakanda? Ravi Prasad Herath has tried to do justice to those thousands who were buried and whose voices were silenced.
He is on a mission to bring out the truth that many political powers that were active then do not wish to hear.

Susitha R. Fernando
Associate Editor/Features Editor
Daily Mirror

© Ravi Prasad Herath
1950 ගණන්වල සිට හෝ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට පෙර සෑම දශකයකම පාහේ සිදු වූ අඛණ්ඩ ප‍්‍රචණ්ඩත්වය, ”සාධාරණ සමාජයක්” හෝ ” ඉන්දියන් සාගරයේ මුතු ඇටය හෙවත් කඳුළු බිඳුව” ලෙස ජනප‍්‍රියව හැඳින්වෙන රටේ ඉතිහාසය තුළ ඝන අඳුරු පැල්ලමක් ඉතිරි කර ඇත. සුළුතර දෙමළ ජනතාවට එරෙහි වාර්ගික ප‍්‍රචණ්ඩත්වය, දෙමළ ත‍්‍රස්තවාදී කණ්ඩායම විසින් සිංහලයන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ දකුණේ ප‍්‍රධාන තරුණ නැගිටීම් දෙකක් හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ දෙමාපියන්ට, ස්වාමිපුරුෂයන් නොමැති භාර්යාවන්ට සහ දෙමාපියන් නොමැති දරුවන්ට දැවැන්ත ප‍්‍රචණ්ඩත්වයක්, ජීවිත හානි, දරාගත නොහැකි වේදනා වන් උරුමකර තිබේ.

මෙහිදී දරුණුතම භීෂණයන්ට ගොදුරුවී ඇත්තේ අතුරුදහන් වූ සාමාජිකයන්ගේ පවුල් විසිනි. ඔවුන්ගෙ සමිපතයින් බොහෝ දෙනෙක් මෙ පොළොවේ වළලනු ලැබ ඇත. 1980 ගණන්වල අගභාගයේ ඇඹිලිපිටියේ ‘සූරිය කන්ද‘ හි සිදු වූ ඛේදවාචකය මේ රටෙහි මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවූ දරුණුතම ප‍්‍රචණ්ඩත්වයෙන් එකකි. වසර 35 කට වැඩි කාලයක් ගත වී ඇතත්, ඇඹිලිපිටියේ
නම ‘සූරිය කන්ද‘ ඛේදවාචකය සමඟ දෝංකාර දෙයි.

උතුරේ චෙම්මනි සමූහ මිනීවළ ගොඩගන්නා මොහොතක,මාතලේ සහ සූරියකන්ද පසුකර උතුරේ සිට දකුණට ශ‍්‍රී ලංකා භූමියේ තවත් කී දහස් ගණනක් වැතිර සිටිනවාද? රවි ප‍්‍රසාද් හේරත් උත්සාහ කර ඇත්තේ නිහඩ කර වලලා දැමු දහස් ගණනකට යුක්තිය ඉටු කිරීමට සහ එවකට බලයේ සිටි සහ දැනට සිටින බොහෝ දේශපාලන බලවතුන් අසන්නට අකමැති සත්‍යය හෙලිකිරිමටයි.

සුසිත ආර්. ප‍්‍රනාන්දු
සහකාර කතෘ/විශේෂාංග කතෘ
ඬේලි මිර(ර්)

Other Books

Practical Buddhisn

20th Century Cinematic Journey

ලංකාවට වින කල ඔත්තු කරුවෝ

Schedule an Event

events@divisophia.com

Contact Agent

publishing@divisophia.com

Contact Author

author@divisophia.com