By Ravi Prasad Herat

Practical Buddhism

Practical Buddhism

ලංකාවට පැමිණෙන විදේශිකයින්ගේ අවබෝධය වැඩි දියුණු කිරිම සදහා බොහො විට නිදහස් සම්ප්රදායිකි. ඉංග්රීසියෙන් ලියවුනු සංෂිප්ත ග්රන්ථයකි.වර්ෂ 2018 දී ජාත්යන්තර අවස්ථාවන් උපයොගි කරගෙන බොහො ආසියානු හා යුරොපිය ජාතිකයින් ලංකාවට පැමිණි අවශ්ථාවන් අරභයා සකස් විය. නාසා විදයා ආයතනය විසින් ප්රකාශයට පත්කල විශ්වයේ විදයා ආයතනය විසින් ප්රකාශයට පත්කල විශ්වයේ විදයාත්මක සිතියමකින් හා ගෞතම බුද්ධ චරිතයෙ විවිධ අවශ්ථාවන් නිරුපණය කරන භාරතීය චිත්ර ශිල්පින්ගෙ රමණිය විචිත්ර චිත්රාවලියකින් සොතාපන්න බලය පිළිබද මහායාන දර්ශණයට ද හික්මීමකින් සකස් වි ඇත. මෙම කෘතියේ සිංහල පරිවර්තනය සුපර් සන් දහම නමින් 2023 දී ප්රකාශයට පත් විය.

Other Books

Practical Buddhisn

20th Century Cinematic Journey

ලංකාවට වින කල ඔත්තු කරුවෝ

Schedule an Event

events@divisophia.com

Contact Agent

publishing@divisophia.com

Contact Author

author@divisophia.com