By Ravi Prasad Herat
ලංකාවට වින කල ඔත්තු කරුවෝ
LANKAWATA WINA KALA OTTHU KARUWO
උතුරේ චණ්ඩි- කලක් තිස්සේ ඉරිදා ශ්‍රී ලංකා දීප පත්රයේ පලවු විචිත්රංග ලිපි පෙළකි. දශක ගනනාවක් ලක් වැසි ජනතාව සන්ත්‍රාසයෙන් දමනය කළ කුරිරු භීම සමය සිහිගන්වන්නේකි. ද්‍රවිඩ විමුක්ති කාමි අරගල ට හේතු සොයා ගැනිමට අමතරව උතුරේ දේශපාලකයින්ගේ සෑබෑ ගණකාධිකරණය මැනවින් උපුටා දක්වයි. සියලු පැරහා මිලිටරි සංවිධාන වල අභ්‍යන්තර යාන්ත්රණයන් පැහැදිලි කරයි. සියලු ප්‍රචණ්ඩ සන්නද්ධ අරගල කරුවන්ගේ යාන්ත්රණයන් විනිවිද ජායාරූප සහිතව දක්වමින් මෙය සකස් වි ඇත. වර්ෂ 2018 දි ප්රථම වරට පැවති ජනාධිපති මාද්‍ය සම්මාන උළලේදි මීට ගවේෂණ පුවත්පත් කලාවට නියමිත සම්මානය හිමිවිය. මේ වන විට එය දෙමළ භාෂාවෙන් ද ඉංග්‍රීසි භාෂාවෙනද කියවිය හැකිය. ප්රථම ප්‍රකාශණය විජිත යාපා ප්‍රකාශකයෙන්‍ගෙනි .
Books By Ravi Prasad Herath
Practical
Buddhisn
20th Century Cinematic Journey
Bheeshanayata Pembadi Uthure Chandi
The Essence
of Mankind
ලංකාවේ කටුක වනාන්තර ගත කටු පිලිබඳ වත
ලංකාවට වින කල ඔත්තු කරුවෝ
Schedule an Event
events@divisophia.com
Contact Agent
publishing@divisophia.com
Contact Author
author@divisophia.com





